Computerised Accounting (QuickBooks)

Computerised Accounting (QuickBooks)

Sampath Nishantha

Bsc in IT
Dip. in Computerised Accounting
පන්ති කාලසටහන (Class Schedule)
දිනය Mar 30, 2026
වේලාව 11:00 AM
කාලය 60 min
පාඨමාලාව පිළිබඳව
වෘත්තීය ගණකාධිකරණ පාඨමාලාව හදාරන මෙන්ම දැනට ගණකාධිකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන සහ පරිගණක ගිණුම්කරණය සඳහා උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකු සඳහා බිල්පත් සැකසීම ගෙවීම් වවුචරයක් පිළියෙල කිරීම ණය ගැති හා ණය හිමි පාලන ගිණුම් හැසිරවීම තොග පාලනය ඇතුළුව නිෂ්පාදන (Manufacturing) ගිණුම් පිළියෙල කිරීම ඉදිකිරීම් (Construction) ගිණුම් පිළියෙළ කිරීම සිට අවසාන ගිණුම් වාර්තාකරණය දක්වා ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම මේ සඳහා QuickBooks නම් ජනප්‍රිය මෘදුකාංගිය භාවිතාවේ.
විෂය නිර්දේශය (Curriculum)

මාසික ගාස්තුව

රු. 5,000.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).