GRADE 6

GRADE 6

Senaka Kumaradasa

Diploma in mathematics
පන්ති කාලසටහන (Class Schedule)
ඉදිරි පන්ති වාර මෙතෙක් තීරණය කර නොමැත. කරුණාකර පසුව පරීක්ෂා කරන්න.
පාඨමාලාව පිළිබඳව
# පාසැල් විෂය නිර්දේශය මුල සිට සරලව ඉගැන්වීම.
# සෑම පාඩම් ඒකකයක්ම අවසානයේ ඇගයීම් පරීක්ෂණ පැවැත්වීම.
# වාර විභාග ඉලක්ක කරගනිමින් ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම.
# සෑම සිසුවෙක් කෙරෙහිම විශේෂ අවධානය යොමු කිරීම.
විෂය නිර්දේශය (Curriculum)
මාසික ගාස්තුව

රු. 1,000.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).