ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව  - 13  ශ්‍රේණිය - ජෛව පද්ධති තාක්ෂණවේදය

ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව - 13 ශ්‍රේණිය - ජෛව පද්ධති තාක්ෂණවේදය

Achini Ishanthika

Bachelor of Biosystems Technology Honours (BBST)- University of Ruhuna
පන්ති කාලසටහන (Class Schedule)
දිනය May 01, 2026
වේලාව 07:30 PM
කාලය 120 min
පාඨමාලාව පිළිබඳව
විභාග ප්‍රශ්න පත්‍රයේදී සිදුවිය හැකි අඩුපාඩු හා අපහසුතා මගහරවා ගැනීම සඳහා මෙම විශේෂිත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුකරනු ලැබේ.මෙහිදී කෙටි ප්‍රශ්න, ව්‍යුහගත ප්‍රශ්න , රචනා ප්‍රශ්න සාකච්ඡා කරනු ලබයි.එමගින් විභාගයේදි ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගනිමින් ඔබව විශිෂ්ට ජයග්‍රහණයක් කරා යොමු කරවීම අපගේ අපේක්ෂාවයි.
විෂය නිර්දේශය (Curriculum)

මාසික ගාස්තුව

නොමිලේ (Free)

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).