මාස 6න් O/L

මාස 6න් O/L

W H Nuwan Pramode Chamara

B.Sc. (Hons) Physical Science
පන්ති කාලසටහන (Class Schedule)
ඉදිරි පන්ති වාර මෙතෙක් තීරණය කර නොමැත. කරුණාකර පසුව පරීක්ෂා කරන්න.
පාඨමාලාව පිළිබඳව
♦️♦️මාස 6න් 𝐎/𝐋 𝐌𝐀𝐓𝐇𝐄𝐒 ♦️♦️

📣📣10,11 ශ්‍රේණි සදහා පන්ති පැවැත් වේ.📣📣

💆එපා උණ ගණිතය ආසාවෙන් ඉගෙනගන්න. 🙇‍♀️

⚠️️විශය සරලව, කෙටි ක්‍රම සමගින් , අඩු කාලයකින් 🕐පිළිතුරු ලිවීමට 𝐓𝐇𝐄𝐎𝐑𝐘 + 𝐏𝐀𝐏𝐄𝐑𝐒
මගින් ඉගැන්වීම සිදු කරනු ලැබේ.
⚠️️ 9 වසරේ සිට 11 වසර තෙක් සියලු ගණිත කරුණු ආවරනය වනසේ සහ සියලු පසු ගිය විභාග ගැටලු මෙන්ම තවත් ගැටලු විශාල ප්‍රමාණයක් මගින් මාස 6ක් වැනි කාලයක් තුලදී මුලු විශය නිර්දේශයම ආවරණය වන පරිදි ඉගැන්වීම සිදු කරණු ලබයි.
⚠️️මේ සදහා 10 සහ 11 වසරේ සිටින සියලු ලමුන්ට සහභාගී විය හැක.

👬අප හා සම්බන්ද වීමට තොරතුරු දැන ගැනීමට 👇 පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් එවන්න

𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 :- 0716172988
𝒩𝓊𝓌𝒶𝓃 𝒞𝒽𝒶𝓂𝒶𝓇𝒶 👨‍🎓👨‍🏫
විෂය නිර්දේශය (Curriculum)
මාසික ගාස්තුව

රු. 6,000.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).