Grade 12 - ජෛව පද්ධති තාක්ෂණවේදය

Grade 12 - ජෛව පද්ධති තාක්ෂණවේදය

Achini Ishanthika

Bachelor of Biosystems Technology Honours (BBST)- University of Ruhuna
පන්ති කාලසටහන (Class Schedule)
ඉදිරි පන්ති වාර මෙතෙක් තීරණය කර නොමැත. කරුණාකර පසුව පරීක්ෂා කරන්න.
පාඨමාලාව පිළිබඳව
සරලව , තාර්කිකව විෂය දැනුම ලබා දෙන අතර ජෛව පද්ධති තාක්ෂණය යන විෂය පථයෙහි අන්තර්ගත ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳව ද සාකච්ඡා කරන අතර ඔබගේ දැනුම පරික්ෂා කිරීම සඳහා පාඩමෙන් පාඩමට ප්‍රශ්න සාකච්ඡා කරයි.
විෂය නිර්දේශය (Curriculum)

  • 1.ජෛව පද්ධති සඳහා සුදුසු කාලගුණික තත්ත්ව පිළිබඳව ඇගයීම.
  • 2.ජෛව පද්ධති ආශ්‍රිත පස
  • 3.බිම් මැනීම හා මට්ටම් ගැනීම
  • 4.ජල ප්‍රභව
  • 5.ජලයේ ගුණාත්මකභාවය
  • 6.වාණිජ මට්ටමින් ගුණාත්මක පැළ නිෂ්පාදනය
  • 7.තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගනිමින් ජලජ ජීව සම්පත් කටයුතු වල නියැලීම
  • 8.ස්ථාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගනිමින් සත්ව නිෂ්පාදනයේ නියැලිම
  • 9.ගුණාත්මක ආහාර නිෂ්පාදනය සඳහා ක්‍රමවේද
  • 10.ගුණාත්මක නිෂ්පාදන සඳහා පසු අස්වනු තාක්ෂණ ශිල්ප ක්‍රම
  • 11.බෝග වගාව සඳහා පාරිත පරිසර තත්ත්ව භාවිතයේ තාක්ෂණය

මාසික ගාස්තුව

රු. 1,500.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).