9 ශ්‍රේණිය ගණිතය

9 ශ්‍රේණිය ගණිතය

Shakila Samarasinghe

Dip.in maths teaching
පන්ති කාලසටහන (Class Schedule)
දිනය Apr 08, 2026
වේලාව 06:30 PM
කාලය 120 min
පාඨමාලාව පිළිබඳව
9 වසර විෂය නිර්දේශයේ සියලුම ගණිතය විෂය කොටස් ආවරණය කරණු ලැබේ. \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
*සියලුම ඒකක සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සාකච්ඡා කෙරේ. \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
*පරීක්ෂණ පැවැත්වේ. අවශ්‍ය වුවහොත් අමතර වෙලාවන් යොදා ගැනීම හා දුර්වල දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම. \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
*\\\\\\\
\\\\\\\
මුල් සතිය නොමිලේ. \\\\\\\
\\\\\\\

බදාදා ප.ව. 6.00
විෂය නිර්දේශය (Curriculum)
මාසික ගාස්තුව

රු. 1,500.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).