13 ශ්‍රේණිය- ජෛව පද්ධති තාක්ෂණවේදය

13 ශ්‍රේණිය- ජෛව පද්ධති තාක්ෂණවේදය

Achini Ishanthika

Bachelor of Biosystems Technology Honours (BBST)- University of Ruhuna
පන්ති කාලසටහන (Class Schedule)
ඉදිරි පන්ති වාර මෙතෙක් තීරණය කර නොමැත. කරුණාකර පසුව පරීක්ෂා කරන්න.
පාඨමාලාව පිළිබඳව
සරලව , තාර්කිකව විෂය දැනුම ලබා දෙන අතර ජෛව පද්ධති තාක්ෂණය යන විෂය පථයෙහි අන්තර්ගත ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳව ද සාකච්ඡා කරන අතර ඔබගේ දැනුම පරික්ෂා කිරීම සඳහා පාඩමෙන් පාඩමට ප්‍රශ්න සාකච්ඡා කරයි.
විෂය නිර්දේශය (Curriculum)

  • 1.යාන්ත්‍රීකරණය
  • 2.තිරසාර ලෙස දැවමය හා දැවමය නොවන නිෂ්පාදන පරිභෝජනය කිරීම
  • 3.උචිත තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් වැවිලි බෝග හා සුළු අපනයන භෝගාශ්‍රිත නිෂ්පාදන සැකසීම
  • 4.ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රීයකරණ යාන්ත්‍රණ ගොඩනැංවීම
  • 5.විවිධ රැකියාවන්ට අදාළ වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍ය ක්‍රියාමාර්ග
  • 6.උද්‍යාන විද්‍යාව
  • 7.ජෛව පද්ධති වල තිරසාර සංවර්ධනය සඳහා වැදගත් වෙන පරිසරය හිතකාමී ක්‍රමෝපායන්
  • 8.නිෂ්පාදන හා ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය කුසලතා

මාසික ගාස්තුව

රු. 1,500.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).