2028 A/L Biology

2028 A/L Biology

Sandunika Thathsarani

BSc in Applied Sciences
පන්ති කාලසටහන (Class Schedule)
දිනය Apr 05, 2026
වේලාව 07:05 PM
කාලය 90 min
පාඨමාලාව පිළිබඳව
ජීව විද්‍යාව විෂය නිර්දේශය අනුව ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
ඒකක වශයෙන් ප්‍රශ්න පත්‍ර ලබා දීම සිදු කරයි.
පසුගිය විභාග ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය පැහැදිලි කරයි.
සිසුන්ගේ ලකුණු කෙරෙහි නිරන්තර අවධානය ලබා දීමට කටයුතු කරයි.
ඉහල සාමාර්ථ්‍යක් කරා ළගා වීමට අඩිතාලම සලසයි.
විෂය නිර්දේශය (Curriculum)

මාසික ගාස්තුව

නොමිලේ (Free)

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).