6 ශ්‍රේණිය ගණිතය කුඩා කණ්ඩායම් පංති (Group Class)

6 ශ්‍රේණිය ගණිතය කුඩා කණ්ඩායම් පංති (Group Class)

Shakila Samarasinghe

Dip.in maths teaching
පන්ති කාලසටහන (Class Schedule)
දිනය Apr 10, 2026
වේලාව 06:00 PM
කාලය 120 min
පාඨමාලාව පිළිබඳව
ආදරණීය පුතේ,දුවේ ඔයාලට ගණිතය පාඩම් මගහැරුණ ද ,නොතේරුණු කොටස් තිබේද?\\\\\\\
\\\\\\\
එහෙනම් ඔයාලට එන්න සුදුසුම පංතිය මේක ..\\\\\\\
\\\\\\\
මම ඔයාට හරි සරල ව මගහැරුණු නොතේරුණු කොටස් ආවරණ ය කරමින් විෂය නිර්දේශය ට ආදාළ විෂය කරුණු කියලා දෙන්නම්.අපි අභ්‍යාස ගොඩක් කරලා ගණිතය විෂයට දක්ෂ වෙමු. \\\
\\\

මුල් සතිය නොමිලේ.
වෙලාව සාකච්ඡා කර ගත හැකිය.
විෂය නිර්දේශය (Curriculum)
මාසික ගාස්තුව

රු. 5,000.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).