Grade 7 Science Sinhala Medium

Grade 7 Science Sinhala Medium

Dinuka Madushan

HD in Psychology in Cardiff Metropolitian University in UK
BSC.Bioscience ( UG ) University of Sri Jayawardhanapura
පන්ති කාලසටහන (Class Schedule)
දිනය Apr 05, 2026
වේලාව 03:30 PM
කාලය 120 min
පාඨමාලාව පිළිබඳව
Theory කොටස් වලටම සීමා නොවී පන්තිය වෙලාවේම syllabus එකට අදාල practical 100%ක්ම ලමයි එක්කම සිදු කරන සාමාන්‍ය science class එක්කට වඩා වෙනස් ආරකට අත්දැකීමක් දරුවන්ට ලබාගන්නට පුලුවන් පන්තිය.......Science with Dinuka ❤️🧪🌡️🧬🩻 7 ශ්‍රේණිය විද්‍යාව මගින් ද්‍රව්‍ය, ශක්තිය, බලය, විදුලිය, චුම්බකත්වය, පෘථිවිය, ජීවීන් සහ පරිසරය පිළිබඳ මූලික විද්‍යා සංකල්ප ඉගැන්වීම අරමුණ වේ. පළමු දින නොමිලේ. සෑම ඉරිදා දිනයකම හවස 3.30 සිට 5.30 දක්වා පන්තිය පැවැත්වේ.
විෂය නිර්දේශය (Curriculum)
මාසික ගාස්තුව

රු. 1,000.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).